Gamane Gim Nivu Chords
Milton Mallawarachchi
Last Played 20/01/2026 05:40
Play Count 7392 Contributor: Dinesh Wajirage
Play Count 7392 Contributor: Dinesh Wajirage

View +66 more Milton Mallawarachchi Chords
Chord Diagrams for 'Gamane Gim Nivu' song:
[Chorus]
---------------------------------------
D D7
ගමනේ ගිම් නිවූ එදා
D D7 G
සැනසුම් පවන් සලා
D C
ඔබ මා දවයි දිවා රෑ
Am D
අද සෝ සුසුම් හෙළා
[Verse 1]
-----------------------------------------
D D7 D
ඔබ මා මුළා වෙලා ගියා
D7 G
පෙම් පහන් නිවා
Em A
අහිතක් හිතන්නෙ නැහැනේ ප්‍රියේ
D D7 G
සිහිනයකින් පවා, අද ඔබගේ ජීවිතේ
D C
කතරකී චාලුකා, හිනැහෙන්න යළි දිනේ
D7 Am D
දෛවයේ තාරකා
[Verse 2]
-----------------------------------------
D D7 D D7 G
මතකේ තිබේද ඒ යුගේ, මාගේ චේතනා
Em A G D
වැටහෙන්නෙ දැන්ද ආදරේ, ශෝක වේදනා
D7 G D
ඝන අන්ධකාරයේ, පාළුවේ කිමිදුණා
C D7 Am D
හිනැහෙන්න යළි දිනේ, දෛවයේ තාරකා
66 More Songs by Milton Mallawarachchi:
Gamane Gim Nivu Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.